25 C
Colombo
Friday, March 29, 2024

ආණ්ඩුව ජනතා අවශ්‍යතා ඉටු කරමින් ඉන්නවා..! – මහින්ද

- Advertisement -

කොරෝනා බලපෑම හා ආර්ථික අර්බුදයක් රටේ පැවැතියද වත්මන් ආණ්ඩුව ජනතා අවශ්‍යතා එකින් එක ඉටුකරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, ඊයේ (20) පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින්.

රට පාලනය කරන්නේ ජනදුක හඳුනන සංවේදී නායකයන් පිරිසක් වන බැවින් ජනතාවගේ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට අනිවාර්යයෙන් විසඳුම් ලබා දෙන බවත් ඒ වෙනුවෙන් රජයට සහාය දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් අගමැතිවරයා ප්‍රකාශ කරනවා.

රටක පවතින අර්බුද විසඳීම, පැයෙන්, දවසින්, මාසෙන්, අවුරුද්දෙන් කළ නොහැකි බැවින් ක්‍රමානුකූලව රටේ පවතින අර්බුද විසඳීම ආණ්ඩුවේ අපේක්ෂාව බව‍යි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...