කඩේ ගිහින් ආණ්ඩු හැදුවෙ වෙඩි තියන්න නෙවෙයි..! – කොටුවේ පොඩි හාමුදුරුවෝ

වත්මන් රජය බලයට ගෙන ඒමට තමන් දායක වී කටයුතු කළේ මේ ආකාරයෙන් අහිංසක මිනිසුන් ඝාතනය කිරීමට නොවන බව කොටුවේ පොඩි හාමුදුරුවෝ නමින් ප්‍රසිද්ධියට පත්ව ඇති අත්තරගම ප්‍රඥාලංකාර හිමියන් පවසනවා. ඒ, ඊයේ (19) රාත්‍රියේදී ඉන්දියාවේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින්. වත්මන් අර්බුදය හමුවේ සිය සැබෑ දුෂ්කරතාවන්ට එරෙහිව විරෝධතාවයෙහි නියැළෙන ජනතාවට වෙඩිතැබීම සම්පූර්ණයෙන්ම වැරදි සහගත ක්‍රියාවක් … Continue reading කඩේ ගිහින් ආණ්ඩු හැදුවෙ වෙඩි තියන්න නෙවෙයි..! – කොටුවේ පොඩි හාමුදුරුවෝ