27 C
Colombo
Monday, May 16, 2022

මාස කිහිපයකින් ආණ්ඩුව තුනට කැඩෙනවා..!

- Advertisement -

මේ වසරේ අගෝස්තු මස වන විට වත්මන් ආණ්ඩුව 3ට කැඩීමට නියමිත බව සමඟි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා

ඒ, අද (27) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ වාමාංශික කණ්ඩායම එක් පසෙකට යන බවයි ඔහු පවසන්නේ

බැසිල් රාජපක්ෂ මහතාගේ ගෝලයන් යැයි සිතා සිටි 50කට වැඩි කණ්ඩායමක් හැර අනෙක් පිරිසද රජයෙන් ඉවත් වීමට නියමිත බවට්රත්ක්කාර් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

එය ගලේ කෙටුවා සේ විශ්වාස බවත් ඒ අනුව බහුතරය විපක්ෂය විසින් අත්සන් කර දී පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකින් රාජපක්ෂ පවුල පලවාහරින බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

අපිට පෙට්‍රල් තියෙන්නේ තව දවසකට විතරයි – අගමැති

මෙරට පෙට්‍රල් සංචිතය ඇත්තේ තව එක් දිනක් සඳහා පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද (16) ජාතිය අමතමින්...

පළමු රාජකාරිය විදියට ගිනි තිබ්බ නිවාසවලට සහන දෙනවා – ඇමති ප්‍රසන්න

ප්‍රචණ්ඩ ක්‍රියාවලින් නිවාස ඇතුලු දේපළ අහිමිවූ සියලු දෙනාට සාධාරණය ඉටු කිරීම තමාගේ පළමු රාජකාරිය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග...

ජොන්ස්ටන්, දේශබන්දු, සනත් ඇතුළු 22ක් අත්ඩංගුවට ගැනීමට CIDයට නියෝග

පසුගිය 9 වැනි දා කොළඹ ගාලුමුවදොර පිටියේ පැවති සාමකාමී මහජන විරෝධතාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් 22 නෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අපරාධ...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...