පැමිණිල්ලක් ආවොත් ලොහාන්ට නීතිය ක්‍රියාත්මක කරනවා – ඇමති සරත් වීරසේකර

පසුගියදා බන්ධනාගාර දෙකක් සම්බන්ධව ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු වුවහොත් හිටපු බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට එරෙහිව පියවර ගැනීමට සූදානම් බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසන බව ‘ද මෝනිං’ පුවත්පත වාර්තා කරනවා. මෙම සිදුවීම් දෙකට අදාළව වරද භාරගනිමින් ලොහාන් රත්වත්තේ මහතා ඊයේ සිය බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන්ගේ පුනරුත්ථාපන … Continue reading පැමිණිල්ලක් ආවොත් ලොහාන්ට නීතිය ක්‍රියාත්මක කරනවා – ඇමති සරත් වීරසේකර