කපුටා නිසා ආණ්ඩුව අමාරුවේ වැටුනා..! – විමල්

රජය විසින් වත්මන් යථාර්ථයට හිස නැමිය යුතු බවත් එසේ නොකළහොත් මහජනයා ප්‍රචණ්ඩත්වය කරා යෑම සම්බන්ධ වගකීම රජය විසින් භාරගත යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. ඒ, අද (20) දින පාර්ලිමේන්තුව අමතමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා, “අපි කවුරුත් ඉතාම කම්පනයට පත්වෙන තත්ත්වයක් මේ රටේ තියෙන්නේ. මහ පාරවල් වහගෙන මිනිස්සු පාරට බැහැලා. රටම ඇණහිටලා. … Continue reading කපුටා නිසා ආණ්ඩුව අමාරුවේ වැටුනා..! – විමල්