24 C
Colombo
Sunday, February 16, 2025

හජ් ගිවිසුමට අත්සන් තැබේ

- Advertisement -

මෙම වසරේ හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 3,500කට සත්කාරකත්වය ලබාදීමට අවශ්‍ය හජ් ගිවිසුමට සෞදි අරාබියේ ජෙඩාහි අත්සන් තැබුවා.

සෞදි අරාබියේ හජ් උපඅමාත්‍ය අබ්දුල්ෆටා බින් සුලෙයිමාන් මාෂාට් මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් මහතා අතර මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

එසේම දෙරට අතර හජ් වන්දනා සමය ආශ්‍රිත පහසුකම් මෙන්ම බැතිමතුන්ගේ ප්‍රමාණය වර්ධනය කර ගැනීම පිළිබඳව ද මෙහිදී ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙන බවයි පැවසෙන්නේ.

මෙම අස්ථාවට ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය ෂෙයික් මුනීර් මුලෆ්ෆර්, රියාද්හි ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ්, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්. එස්. එම්. නවාස් සහ ජෙඩාහි ශ්‍රී ලංකා වැඩබලන කොන්සල් ජනරාල් මහ්ෆූසා ලෆීර් ඇතුළු පිරිසක් එක්ව තිබුණා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES