හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ඇරඹේ
2015 වසරේදී දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (09) ආරම්භ වුණා. කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණා. එහිදී පැහැරගැනීමට ලක්වූ බව කියන අමිල ප්‍රියංක අමරසිංහ නමැත්තා සාක්ෂි ලබා … Continue reading හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ඇරඹේ
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed