‘ජය ශ්‍රී‘ ජයලත් සහෝදරයින්ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුවේ සාක්ෂි විමසීම ඇරඹේ

වාණිජ මහාධිකරණය විසින් ‘ජය ශ්‍රී’ කණ්ඩායමේ රෝහිත ජයලත් සහ රොහාන් ජයලත්ට එරෙහිව නිකුත් කර තිබු වාරණ ආඥාව උල්ලංඝණය කරමින් වාරණය කරන ලද ගීත ගායනා කිරීම සම්බන්ධයෙන්වන අධිකරණයට අපහාස කිරිමේ නඩුව මහාධිකරණය ඉදිරියේ කැදවීමෙන් අනතරුව පෙත්සම්කාර අරුණ ලියාන් අධිකරණ ඉදිරියේ අද (26) සාක්ෂි ලබාදීම ආරම්භ කළා. නැවතත් එකී නඩුව 2023 ඔක්තෝම්බර් මස 19 දිනැතිව රෝහිත ජයලත් … Continue reading ‘ජය ශ්‍රී‘ ජයලත් සහෝදරයින්ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුවේ සාක්ෂි විමසීම ඇරඹේ