ආටෝප දාගෙන ආපු විරුවා රට විනාශ කළා. මෙහෙම පවුලක් ලොවෙත් නැහැ – සුසිල් ප්‍රේමජයන්ත (වීඩියෝ)

මාධ්‍ය මගින් පුම්බනු ලැබූ විරුවා මේ වන විට රටම විනාශය කරා ගෙන ගොස් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා. ඔහු සඳහන් කරන්නේ උගතුන් බුද්ධිමතුන් සහ වියතුන් හෑල්ලුවට ලක් කළ මෙවැනි යුගයක් මෙරට ඉතිහාසයේ අන් කවරදාකවත් නොතිබූ බවයි. ඒ සඳහා ජනාධිපතිවරයා ඍජුව වගකිව යුතු බවට ද ඔහු … Continue reading ආටෝප දාගෙන ආපු විරුවා රට විනාශ කළා. මෙහෙම පවුලක් ලොවෙත් නැහැ – සුසිල් ප්‍රේමජයන්ත (වීඩියෝ)