26.7 C
Colombo
Monday, June 16, 2025

අනුදිව දිනවන්න පොලිස්පති ලියුම් ගහලා

- Advertisement -

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ලෝක රූ රැජින තරඟය සඳහා තරඟ කරන අනුදි ගුණසේකර ලෝක රූ රැජින තරඟයේ ඉදිරියට ගෙනයාම සඳහා, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් සහ නිලධාරිනියන්ගේ සහාය ඉල්ලා සිටිනවා.

ඒ අනුව, විශේෂ ලිපියක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා පොලීසියේ සියළුම පොලිස් ස්ථාන සහ විශේෂ කාර්ය බලකා කඳවුරුවලට අනුයුක්ත පොලිස් නිළධාරින්ගේ සහය ලබා ගැනීම තුලින් ඇයගේ ජයග්‍රහණය තහවුරු කිරීමට විශාල බලපෑමක් එල්ල කල හැකි බවට විශ්වාස කරන බවයි.

අනුදි ගුණසේකර යනු පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත ගුණසේකර මහතාගේ දියණියයි.

RECENT ARTICLES - SINHALA

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බර්තසාල් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ඒ අනුව, වැඩි ඡන්ද 07 කින් තේරී පත්...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ බලන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගයට විශාල ගසක් අද (16) උදෑසන කඩා වැටීමෙන් කොළඹ කොටුව - බදුල්ල දුම්රිය ධාවනයට බාධා සිදුව...

රටේ නිල සංචිත ගැන මහ බැංකුව කියන්නේ බොරු – වෙරිටේ රිසර්ච්

ශ්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන් වාර්තා කර ඇති නිල විදේශ සංචිතවල ප්‍රමාණය තිබෙන ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 1.4කට වැඩි අගයක් බව වෙරිටේ රිසර්ච්...

POPULAR ARTICLES