ඉන්ධන මිල ඉහල දැම්මේ දේශීය ආර්ථිකය ඉහල නැංවීමේ අරමුණින්

ඉන්ධන මිල ඉහල නැංවීම දේශීය ආර්ථිකය ඉහල නැංවීමේ පොදු වැඩපිළිවෙළක එක් සාධකයක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි. මේ සඳහා හේතුපාදක වූ කරුණු ගණනාවක් පැහැදිලි කරමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහළින්