වැඩි කළ ජල ගාස්තු අද සිට ක්‍රියාත්මකයි

ජල ගාස්තු සියයට 130 කින් ඉහළ දැමීම අද (01) සිට ක්‍රියාත්මක වනවා. අවම ජල පරිභෝජනය වන ඒකක 5 ක් පරිභෝජනය කරන නිවසක් මීට පෙර ගෙවූ රුපියල් 123 ක ජල ගාස්තුව මෙම ඉහළ දැමීමත් සමඟ රුපියල් 448 ක් බවට පත්ව සියයට 264 කින් ඉහළ යනු ලබනවා. ගෘහස්ථ ජල ගාස්තු පළමු ජල ඒකක 5 සඳහා ඒකකයක් සඳහා … Continue reading වැඩි කළ ජල ගාස්තු අද සිට ක්‍රියාත්මකයි