ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ විරෝධය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම මානව හිමිකම් සම්බන්ධයෙන් නොගැළපෙන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය පවසනවා. මේ පිළිබදව බ්‍රිතාන්‍ය සැළකිලිමත් වන බවත්, එම පනත භාවිතය නැවැත්වීම සඳහා සිය කැපවීම්වලට එකඟව කටයුතු කරන ලෙසත් ඇය වැඩිදුරටත් සදහන් කරනවා. මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ශ්‍රී ලංකාවේ මෑතකාලීන අත්අඩංගුවට ගැනීම්වලදී භාවිත කිරීම පිළිබඳ කණස්සල්ලට පත්වන … Continue reading ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ විරෝධය