තංගල්ල ජනතාවට පහරදී ගිය ජීප් රථය අතරමග පෙරළෙයි (PHOTOS)

අද (04) දින තංගල්ල රැලියට විරුද්ධව අගමැති ආරක්ෂක අංශයේ ප්‍රධානියාට උදවු කිරීමට පැමිණි අධාර කරුවන් රැගත් ජීප් රථය මිනිසුන්ට ප්‍රහාර එල්ල කර අධික බීමතින් පලායමින් සිටියදී අනතුරට ලක්ව ඇති අයුරුයි මේ.