ඝාතකයා නිදැල්ලේ..! – භාරත ලක්ෂ්මන්ගේ බිරිඳ කියයි

විශේෂ ජනාධිපති සමාවක් යටතේ දුමින්ද සිල්වා නිදහස් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඝාතනයට පත්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ අදහස් දක්වා තිබෙනවා. ‘ඝාතකයා නිදැල්ලේය. යුක්තිය නැති රටකට හිරු පායන්නේ නැත!’ යන මැයෙන් පලකොට ඇති එම සටහනේ දැක්වෙන්නේ අභියාචනාධිකරණයේ විනිසුරුවන් තිදෙනෙකු, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් පස්දෙනෙකු ලබා දුන් තීන්දුවක් ක්‍රියාත්මක නොවන රටක් බිහිව … Continue reading ඝාතකයා නිදැල්ලේ..! – භාරත ලක්ෂ්මන්ගේ බිරිඳ කියයි