ඉන්දියාවෙන් ණයට ලැබෙන අවසන් තෙල් නැව අද දිවයිනට..!

මෙරටට ඉන්දියානු ණය පහසුකම යටතේ ලැබෙන අවසන් ඩීසල් රැගත් නෞකාව අද (16) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. අග්‍රමාත්‍යවරයා සඳහන් කළේ, අත්‍යවශ්‍ය සේවාවන්ට ප්‍රමුඛතාව ලබා දෙමින් ඉන්ධන බෙදාහැරීම සිදු කරන බවයි. ඒ අනුව, ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ නමුත් ඉන් පසු ණය පහසුකම් දීර්ඝ කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් පවතින … Continue reading ඉන්දියාවෙන් ණයට ලැබෙන අවසන් තෙල් නැව අද දිවයිනට..!