පහුගිය අවුරුදු දෙක අසාර්ථකයි..! – ගොඩහේවාගෙන් මඩක්
වර්තමාන ආණ්ඩුව යළිත් පෙර වැරදි කිරීමට උත්සාහ ගන්නේ නම් ආණ්ඩුවට සහයෝගය දීමට සූදානම් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා පවසනවා. ඒ ඊයේ (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාලක ගොඩහේවා, “මම නම් පිළිගන්නවා.. පසුගිය අවුරුදු දෙකේ අපි අසාර්ථක වෙලා තියෙනවා. ඒක තමයි යතාර්ථය. අපි අසාර්ථක වුණේ නැත්නම් ආණ්ඩු 3ක් … Continue reading පහුගිය අවුරුදු දෙක අසාර්ථකයි..! – ගොඩහේවාගෙන් මඩක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed