ලාෆ්ස් ගෑස් මාබිම පර්යන්තයත් අද සිට වසා දමයි – හම්බන්තොට වැහුවේ සිකුරාදා

ලාෆ්ස් ගෑස් ආයතනයේ මාබිම පිහිටි බෙදාහැරීම් මධ්‍යස්ථානය හෙවත් ගෑස් පර්යන්තය අද (27) සිට වසා තබන බව එහි සේවකයන්ට ඊයේ (26) දැනුම් දී තිබේ. එම ආයතනයේ හම්බන්තොට ගෑස් පර්යන්තය ද පසුගිය සිකුරාදා සිට වසා දමා තිබේ. කොළඹ වරාය හරහා එන ගෑස් තොග මාබිම හරහාත්, හම්බන්තොට වරාය හරහා එන ගෑස් තොග හම්බන්තොට හරහාත් බෙදාහැරීම මේ වන තෙක් … Continue reading ලාෆ්ස් ගෑස් මාබිම පර්යන්තයත් අද සිට වසා දමයි – හම්බන්තොට වැහුවේ සිකුරාදා