32 C
Colombo
Friday, March 31, 2023

අපේ ජනබල පක්ෂයේ නායකයා අත්අඩංගුවට

- Advertisement -

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ 2022 ජූනි 5 වැනිදා තංගල්ල – කුඩාවැල්ල ප්‍රදේශයේදී සිදුවූ ඝාතනයක සැකකරුවන්ට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

ඒ අනුව සමන් පෙරේරා යන අයව තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ අපේ ජනබල පක්ෂයෙන්.

එමෙන්ම ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ද අපේ ජනබල පක්ෂය යටතේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැදුණා.

RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...