28.9 C
Colombo
Tuesday, July 8, 2025

තාම ලියුම ලැබුණේ නැහැ – කතානායක කාර්යාලය

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපියක් මෙතෙක් ලැබුණු බව තහවුරු කල නොහැකි බව කතානායක කාර්යාලය සදහන් කරනවා.

ඇතැම් මාධ්‍ය ආයතන විශේෂ ප්‍රවෘත්තියක් ලෙස වාර්තා කර තිබුණේ ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත ලබාදී ඇති බවයි.

මේ අතර වරින්වර ඉල්ලා අස්වීමේ ලිපිය පිළිබඳව මහින්ද යාපා අබේවර්ධන මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසීම නිසා ඔහු කතානායකවරයා වෙත දෝෂාරෝපණය කර ඇති බවද වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

වාහන මිල ඉහළ යනු ඇතැයි අනතුරු ඇඟවීමක්

වාහන ආනයනය කිරීම සඳහා මෙම වසර සඳහා වෙන් කළ මුදලින් ඉතිරි වී ඇත්තේ ඩොලර් මිලියන දෙසීයක් පමණක් බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී වාහන මිල යළි...

විමල් CID කැඳවයි

ශ්‍රී ලංකා රේගුව විසින් බහාලුම් 323 ක් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක්...

බොරැල්ලේ වෙඩිතැබීමක්

බොරැල්ල ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී අද (08) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES