තාම ලියුම ලැබුණේ නැහැ – කතානායක කාර්යාලය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපියක් මෙතෙක් ලැබුණු බව තහවුරු කල නොහැකි බව කතානායක කාර්යාලය සදහන් කරනවා. ඇතැම් මාධ්‍ය ආයතන විශේෂ ප්‍රවෘත්තියක් ලෙස වාර්තා කර තිබුණේ ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත ලබාදී ඇති බවයි. මේ අතර වරින්වර ඉල්ලා අස්වීමේ ලිපිය පිළිබඳව මහින්ද යාපා අබේවර්ධන මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසීම නිසා ඔහු … Continue reading තාම ලියුම ලැබුණේ නැහැ – කතානායක කාර්යාලය