ලෝක පාපන්දු සම්මේලනයේ සභාපතිගෙ කටේ සිංහ කොඩිය (ඡායාරූප)

ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ජානි ඉන්ෆැන්ටිනෝ මහතා දෙදින නිල සංචාරයක් සදහා අද (19) උදෑසන දිවයිනට පැමිණියා. ඔහු පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා. අද පස්වරුවේ පැවැත්වෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිව් ජාතික පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ෂීෂෙල්ස් අතර පැවැත්වීමට … Continue reading ලෝක පාපන්දු සම්මේලනයේ සභාපතිගෙ කටේ සිංහ කොඩිය (ඡායාරූප)