නෙළුම් පොකුණ මගේ..! මහින්ද නම ගහ ගත්තා – විජිත හේරත්

2004 වසරේදී එවකට සංස්කෘතික ඇමතිවරයා වශයෙන් කටයුතු කළ තමන් නෙළුම් පොකුණ රඟහලේ වැඩ කටයුතු ආරම්භ කළ බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. ඒ, පසුගියදා ගාල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින්. පසුව මහින්ද රාජපක්ෂ මහතා පැමිණ ඊට ඔහුගේ නම ඇතුළත් කළ බවයි ඔහු පෙන්වා දෙන්නේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා, “ලෝකෙ … Continue reading නෙළුම් පොකුණ මගේ..! මහින්ද නම ගහ ගත්තා – විජිත හේරත්