2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිට සඳහා ක්‍රීඩකයින් තොරා ගැනීමේ වෙන්දේසිය ඊයේ (05) පස්වරුවේ පැවැත්වුණා.
මෙහිදි Colombo Stars, Dabulla Giants, Galle Gladiators, Jaffna Kings සහ Kandy Falcons යන කණ්ඩායම් 05 සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදුකෙරුණා.
කෙසේ වෙතත් මෙහිදී ජාත්‍යන්තර T20 ශ්‍රේණිගත කිරීම්වල 08 වන ස්ථානයේ සිටින වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින සාර්ථකම සීමිත පන්දුවාර පිතිකරුවා වන පැතුම් නිස්සංක කිසිදු කණ්ඩායමක් විසින් තෝරා නොගැනීම කැපි පෙනුණා.
එමෙන්ම වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර, දඟපන්දු යවන අකිල ධනංජයටද මෙවර කණ්ඩායමක් වෙන්වූයේ නැහැ.
කෙසේ නමුත් මෙවර LPL තරගාවලිය සඳහා පසුගියවරට සාපේක්ෂව ප්‍රබල කොදෙව් ක්‍රීඩකයින් රැසක් සහ ජාත්‍යන්තර ක්‍රීඩකයින් පිරිසක් එක්ව සිටීම විශේෂත්වයක්.
ඒ අතර Carlos Brathwaite, Fabian Allen, Andre Fletcher, Evin Lewis , Dewald Brevis, Jannem Malan, Dwaine Pretorius, Shoib Malik, Imad Wasim, Safraz Ahamed, Sheldon Cottrel, Ben Cutting යං ප්‍රබල ක්‍රීඩකයින් ඇතුලත්ව තිබෙනවා.
මෙවර තරගාවලිය ජූලි 31 වන දින සිට අගොල්ස්තු 21 දක්වා කොළඹ R.ප්‍රේමදාස , හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට නියමිතයි
මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් සිය ක්‍රීඩකයින් තොරා ගැනීම සිදුකර ඇති ආකාරය පහත දැක්වෙයි.
? ??????? ?????
- Angelo Mathews
- Dwaine Pretorius ??
- Charith Asalanka
- Asif Ali ??️
- Niroshan Dickwella
- Dinesh Chandimal
- Seekkuge Prasanna
- Jeffrey Vandersay
- Dhananjaya Lakshan
- Ishan Jayaratne
- Naveen Ul Haq ??
- Dominic Drakes ?️
- Karim Jannet ??
- Fazalhaq Farooqi ??
- Muditha Lakshan
- Lakshitha Manasinghe
- Kevin Koththigoda
- Chathuranga Kumara
- Navod Paranavithana
- Chamod Battage
? ???????? ??????
- Dasun Shanaka
- D’Arcy Short ??
- Bhanuka Rajapaksha
- Ben Cutting ??
- Chathuranga de Silva
- Ramesh Mendis
- Nuwn Pradeep
- Tharindu Ratnayaka
- Pramod madushan
10 Lasith Crosspulle - Sandeep Lamachine ??
- Tim Siefert ??
- Haider Ali ??️
- Sheldon Cottrel ?️
- Kalana Perera
- Dilum Sudeera
- Sachitha Jayatilaka
- Dushan Hemantha
- Sasha De Alwis Seneviratne
- Ravindu Fernando
? ????? ??????????
- Danushka Gunathilaka
- Imad Wasim ??️
- Dushmantha Chameera
- Faheem Asraf ??️
- Kusal Mendis
- Lakshan Sandakan
- Nuwan Thushara
- Pulina Tharanga
- Nuwanidu Fernando
- Nimesh Vimukthi
- Janneman Malan ??
- Qais Ahmad ??
- Azam Khan ??️
- Safraz Ahmed ??
- Movin Subasingha
- Nipun Malinga
- Sachindu Colombage
- Lakshan Gamage
- Tharindu Kaushal
- Sammu Ashan
? ?????? ?????
- Thisara Perera
- Evin Lewis ?️
- Dhananjaya de Silva
- Hardus Viljoen ??
- Maheesh Theekshana
- Dunith Wellalage
- Praveen Jayawickrama
- Binura Fernando
- Suminda Lakshabn
- Sadeera Samarawickrama
- Shoaib Malik ??️
- Shahnawaz Dahani ??️
- Tristan Stubbs ??
- Dilshan Madushanka
- Nipun Dananjaya
- Vijayakanth Viyaskanth
- Theesan Vidushan
- T. Dinoshan
? ????? ???????
- Wanindu Hasaranga
- Carlos Brathwaite ?️
- Chamika Karunaratne
- Fabian Allen ?️
- Kamindu Mendis
- Isuru Udana
- Matheesha Pathirana
- Ashen Bandara
- Ashan Priyanjan
- Minod Bhanuka
- Andre Fletcher ?️
- Dewald Brevis ??
- Usman Shinwari ??️
- Avishka Perera
- Ashian Daniel
- Malinda Pushpakumara
- Janith Liyanage
- Lasith Abeyratne
- Kavin Bandara