27 C
Colombo
Wednesday, August 10, 2022

පැතුම් නිස්සංකට කණ්ඩායමක් අහිමි කරමින් LPL ක්‍රීඩක වෙන්දේසිය අවසන්

- Advertisement -

2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිට සඳහා ක්‍රීඩකයින් තොරා ගැනීමේ වෙන්දේසිය ඊයේ (05) පස්වරුවේ පැවැත්වුණා.

මෙහිදි Colombo Stars, Dabulla Giants, Galle Gladiators, Jaffna Kings සහ Kandy Falcons යන කණ්ඩායම් 05 සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදුකෙරුණා.

කෙසේ වෙතත් මෙහිදී ජාත්‍යන්තර T20 ශ්‍රේණිගත කිරීම්වල 08 වන ස්ථානයේ සිටින වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින සාර්ථකම සීමිත පන්දුවාර පිතිකරුවා වන පැතුම් නිස්සංක කිසිදු කණ්ඩායමක් විසින් තෝරා නොගැනීම කැපි පෙනුණා.

එමෙන්ම වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර, දඟපන්දු යවන අකිල ධනංජයටද මෙවර කණ්ඩායමක් වෙන්වූයේ නැහැ.

කෙසේ නමුත් මෙවර LPL තරගාවලිය සඳහා පසුගියවරට සාපේක්ෂව ප්‍රබල කොදෙව් ක්‍රීඩකයින් රැසක් සහ ජාත්‍යන්තර ක්‍රීඩකයින් පිරිසක් එක්ව සිටීම විශේෂත්වයක්.

ඒ අතර Carlos Brathwaite, Fabian Allen, Andre Fletcher, Evin Lewis , Dewald Brevis, Jannem Malan, Dwaine Pretorius, Shoib Malik, Imad Wasim, Safraz Ahamed, Sheldon Cottrel, Ben Cutting යං ප්‍රබල ක්‍රීඩකයින් ඇතුලත්ව තිබෙනවා.

මෙවර තරගාවලිය ජූලි 31 වන දින සිට අගොල්ස්තු 21 දක්වා කොළඹ R.ප්‍රේමදාස , හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට නියමිතයි

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් සිය ක්‍රීඩකයින් තොරා ගැනීම සිදුකර ඇති ආකාරය පහත දැක්වෙයි.

🔴 𝗖𝗼𝗹𝗼𝗺𝗯𝗼 𝗦𝘁𝗮𝗿𝘀

  1. Angelo Mathews
  2. Dwaine Pretorius 🇿🇦
  3. Charith Asalanka
  4. Asif Ali 🇵🇰️
  5. Niroshan Dickwella
  6. Dinesh Chandimal
  7. Seekkuge Prasanna
  8. Jeffrey Vandersay
  9. Dhananjaya Lakshan
  10. Ishan Jayaratne
  11. Naveen Ul Haq 🇦🇫
  12. Dominic Drakes 🏝️
  13. Karim Jannet 🇦🇫
  14. Fazalhaq Farooqi 🇦🇫
  15. Muditha Lakshan
  16. Lakshitha Manasinghe
  17. Kevin Koththigoda
  18. Chathuranga Kumara
  19. Navod Paranavithana
  20. Chamod Battage

🔴 𝗗𝗮𝗺𝗯𝘂𝗹𝗹𝗮 𝗚𝗶𝗮𝗻𝘁𝘀

  1. Dasun Shanaka
  2. D’Arcy Short 🇦🇺
  3. Bhanuka Rajapaksha
  4. Ben Cutting 🇦🇺
  5. Chathuranga de Silva
  6. Ramesh Mendis
  7. Nuwn Pradeep
  8. Tharindu Ratnayaka
  9. Pramod madushan
    10 Lasith Crosspulle
  10. Sandeep Lamachine 🇳🇵
  11. Tim Siefert 🇳🇿
  12. Haider Ali 🇵🇰️
  13. Sheldon Cottrel 🏝️
  14. Kalana Perera
  15. Dilum Sudeera
  16. Sachitha Jayatilaka
  17. Dushan Hemantha
  18. Sasha De Alwis Seneviratne
  19. Ravindu Fernando

🔴 𝗚𝗮𝗹𝗹𝗲 𝗚𝗹𝗮𝗱𝗶𝗮𝘁𝗼𝗿𝘀

  1. Danushka Gunathilaka
  2. Imad Wasim 🇵🇰️
  3. Dushmantha Chameera
  4. Faheem Asraf 🇵🇰️
  5. Kusal Mendis
  6. Lakshan Sandakan
  7. Nuwan Thushara
  8. Pulina Tharanga
  9. Nuwanidu Fernando
  10. Nimesh Vimukthi
  11. Janneman Malan 🇿🇦
  12. Qais Ahmad 🇦🇫
  13. Azam Khan 🇵🇰️
  14. Safraz Ahmed 🇵🇰
  15. Movin Subasingha
  16. Nipun Malinga
  17. Sachindu Colombage
  18. Lakshan Gamage
  19. Tharindu Kaushal
  20. Sammu Ashan

🔴 𝗝𝗮𝗳𝗳𝗻𝗮 𝗞𝗶𝗻𝗴𝘀

  1. Thisara Perera
  2. Evin Lewis 🏝️
  3. Dhananjaya de Silva
  4. Hardus Viljoen 🇿🇦
  5. Maheesh Theekshana
  6. Dunith Wellalage
  7. Praveen Jayawickrama
  8. Binura Fernando
  9. Suminda Lakshabn
  10. Sadeera Samarawickrama
  11. Shoaib Malik 🇵🇰️
  12. Shahnawaz Dahani 🇵🇰️
  13. Tristan Stubbs 🇿🇦
  14. Dilshan Madushanka
  15. Nipun Dananjaya
  16. Vijayakanth Viyaskanth
  17. Theesan Vidushan
  18. T. Dinoshan

🔴 𝗞𝗮𝗻𝗱𝘆 𝗙𝗮𝗹𝗰𝗼𝗻𝘀

  1. Wanindu Hasaranga
  2. Carlos Brathwaite 🏝️
  3. Chamika Karunaratne
  4. Fabian Allen 🏝️
  5. Kamindu Mendis
  6. Isuru Udana
  7. Matheesha Pathirana
  8. Ashen Bandara
  9. Ashan Priyanjan
  10. Minod Bhanuka
  11. Andre Fletcher 🏝️
  12. Dewald Brevis 🇿🇦
  13. Usman Shinwari 🇵🇰️
  14. Avishka Perera
  15. Ashian Daniel
  16. Malinda Pushpakumara
  17. Janith Liyanage
  18. Lasith Abeyratne
  19. Kavin Bandara

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකාවේ ඉල්ලීම නොතකා චීන නෞකාව හම්බන්තොටට..! – NDTV

යුවාන් වැන්ග් - 5 පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම කල් දමන්නැයි ලක් රජය චීනයෙන් ඉල්ලීමක් කර තිබියදීත් එම නෞකාව හෙට (11) හම්බන්තොට...

අරගලකරුවන් රනිල්ගේ කාර් එකට මිලියන 191 ක අලාභයක් කරලා..!

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමෙන් රුපියල් මිලියන 205ක අලාභයක් සිදුව ඇති බවට තක්සේරු කර තිබෙනවා. අපරාධ...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පොදු නීතියට යටයි..! – කතානායක

පාර්ලිමේන්තුව තුළ පහරදීම්, තර්ජනය කිරීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන මන්ත්‍රිවරුන් අපරාධ නීතියට යටත් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Chinese students to follow the Master of Finance in Economics of the University of...

0
The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme...

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...