සජබෙ උද්ඝෝෂණයට එරෙහිව පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ඉවතදමයි

හෙට (16) දින කෙසෙල්වත්ත ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත බව කියන උද්ඝෝෂණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන උපමාන වලට අනුකූලව පවත්වන ලෙස සමගි ජන බලවේගය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පොලීසිය විසින් කරනු ලැබූ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික. සී. රාගල මහතා අද (15) ප්‍රතික්ෂේප කළා. කෙසේ වෙතත් මෙම නියෝගයට එරෙහිව ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් … Continue reading සජබෙ උද්ඝෝෂණයට එරෙහිව පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ඉවතදමයි