27 C
Colombo
Wednesday, April 23, 2025

සිසුවියක් සමූහ දූෂණයට ලක් කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

- Advertisement -

හංවැල්ල – ඇඹුල්ගම ප්‍රදේශයේදී 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සමූහ ලෙස දූෂණයට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යතුරු පැදියෙන් පැමිණි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හංවැල්ල පොලිසිය සඳහන් කළේ අතුරුගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කළ සැකකරු අද (22) උදෑසන අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 21 හැවිරිදි මොහු නවගමුව – දැඩිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බ්වයි වර්තා වන්නේ.

සෙසු සැකකරුවන් හතරදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය සඳහන් කළා.

ඊයේ සිය පෙම්වතා හමු වී නැවත නිවස බලා පැමිණෙමින් සිටි අතරතුර දී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් බලහත්කාරයෙන් ඇයව එහි නංවා ගෙන ගොස් ජල්තර ප්‍රදේශයේ ඉදි කරමින් පවතින ආදාහනාගාරයක් තුළදී තවත් පුද්ගලයන් හතර දෙනෙකු ද එක්ව අතවර කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES