සිසුවියක් සමූහ දූෂණයට ලක් කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

හංවැල්ල – ඇඹුල්ගම ප්‍රදේශයේදී 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සමූහ ලෙස දූෂණයට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යතුරු පැදියෙන් පැමිණි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හංවැල්ල පොලිසිය සඳහන් කළේ අතුරුගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කළ සැකකරු අද (22) උදෑසන අත්අඩංගුවට ගත් බවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 21 හැවිරිදි මොහු නවගමුව – දැඩිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බ්වයි වර්තා … Continue reading සිසුවියක් සමූහ දූෂණයට ලක් කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට