26.1 C
Colombo
Wednesday, October 4, 2023

ප්‍රබල ඩෙන්මාර්කය හා ටියුනීසියාව අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන්

- Advertisement -

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ D කාණ්ඩයෙන් ටියුනිසියාව සහ ඩෙන්මාර්කය තරගයට පිවිසියේ Al Rayyan හිදී

ප්‍රීමියර් ලීග් නිත්‍ය ක්‍රිඩකයින් රැසකකින් සවිමත් ඩැනිෂ්වරුන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරන්නට ටියුනීසියාව සමත් වුණා.

කණ්ඩායම් දෙකම ලබා ගත් ගෝල කිහිපයක්ම off side වීම නිසා අහිමි කිරීමත් මෙම තරගයේ විශේෂත්වයක්.

තරගයේ 95 වැනි මිනිත්තුවේදී දඬුවම් පහරක් සම්බන්ධයෙන් ඩෙන්මාර්ක ක්‍රීඩකයින් කළ ඉල්ලීම රූපවාහිනී ප්‍රතිරූපණයෙන් පසු විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කෙරුණා.

රැස්ව සිටි 43,000කට ආසන්න ප්‍රේක්ෂකයන් අතුරින් බහුතරය ටියුනීසියානු ආධාරකරුවන් වූ අතර ඔවුන්ගේ දිරි ගැන්වීමේ හඬ ඩැනිෂ්වරුන්ට මහත් හිසරදයක් වූ බවට නම් සැක නැහැ.

RECENT ARTICLES - SINHALA

මාතර ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම්

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල, වැලිගම, මාතර, අකුරැස්ස, වැලිපිටිය, හක්මණ ප්‍රදේශවලට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඉදිරි පැය...

ලාෆ් ගෑස් මිලත් ඉහළට

ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 150 කින් වැඩි වී...

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනවා. දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...