32 C
Colombo
Friday, March 31, 2023

බිත්තර වල උපරිම මිල 60යි..! – නිෂ්පාදකයන්ගෙන් පොරොන්දුවක්

- Advertisement -

බිත්තරයක මිල රුපියල් හැටක සීමාවෙන් ඔබ්බට යෑමට ඉඩ ලබා නොදෙන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදකයින් මේ බව ප්‍රකාශ කළේ කැඳවීමකට අනුව ඊයේ (17) පාරිභෝගික අධිකාරියට පැමිණිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර, නගර ආශ්‍රිතව පොල් ගෙඩියක් රුපියල් 110 – 120 පමණ මිලකට අලෙවි වනවා.

වෙළඳුන් පෙන්වා දෙන්නේ ඉන්ධන හිඟයක් සමඟ පොල් ලැබීමේ අඩුවක් පැවතීම මෙම තත්වයට හේතු වී ඇති බවයි. මින් පෙර රුපියල් 70ක් වැනි මිලකට ද පොල් අලෙවි වූ බවත් ඔවුන් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...