අරගලකරුවන් හමුදා සෙබලෙකුගේ ගිනි අවිය පැහැරගෙන

බත්තරමුල්ල, පොල්දූව මංසන්ධිය ප්‍රදේශයේදී ඊයේ (13) ඇතිවූ සිද්ධිය අතරතුරදී පොලිස් නිලධාරියෙක් සහ හමුදා සෙබළෙක් තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. තුවාල ලැබූ ඔවුන් දෙදෙනා මේ වනවිට රෝහල්ගත කර ඇකි අතර පොලිස් නිලධාරියා දරුණු ලෙස පහරකෑමට ලක්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ තුවාල ලැබූ සෙබළා සතුව තිබූ T-56 ගිනි අවිය, ජීව උණ්ඩ … Continue reading අරගලකරුවන් හමුදා සෙබලෙකුගේ ගිනි අවිය පැහැරගෙන