27 C
Colombo
Monday, May 23, 2022

සඳහිරු සෑයෙ සල්ලි යුද්ධයෙන් මියගිය අයගෙ පවුල්වලට දෙන්න තිබ්බා

- Advertisement -

සඳහිරු සෑය සඳහා වැයකළ මුදල් යුද්ධය හේතුවෙන් දිවි අහිමිවූවන්ගේ පවුල් වෙනුවෙන් ලබාදිය යුතුව තිබූ බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පවසනවා.

ලෝකය පුරා යුද සැමරුම් ස්මාරක ඉවත් කරමින් සිටින කාලයක, මෙරට රජය මහජන මුදල් වැයකරමින් ස්මාරක ඉදිකිරීම හරහා යුද්ධයෙන් පරාජිත ජන කොට්ඨාශවල වෛරය වැපිරවීමට උත්සාහ කරන බවයි ඇය පෙන්වා දෙන්නේ.

ඒ, අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට සහභාගිවෙමින්.

සැබෑ යුද විරුවන් සැමරීම වන්නේ යුද්ධය හේතුවෙන් අසරණ වූ දෙපාර්ශ්වයේම වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීම බවත් ඒ අනුව සඳහිරු සෑය සඳහා වැයකළ මුදල් යුද්ධය හේතුවෙන් සිය ස්වාමියා අහිමි වූ වැන්දඹුවන්ට, පියා අහිමි වූ දරුවන්ට ලබාදීමට තිබූ බවද කවිරත්න මහත්මිය අවධාරණය කර සිටිනවා..

RECENT ARTICLES - SINHALA

පවති අර්බුදකාරී වාතාවරණයෙන් ගොඩ ගතහැකි සාධනීය පියවර 15ක් – ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය

රටක් වශයෙන් විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇති පසුබිමක, දිනෙන් දින ආර්ථික හා දේශපාලන අර්බුදය තව තවත් වර්ධනය වන්නාවූ වටපිටාවක මෙම තත්ත්වයෙන්...

විදුලිය කපන්නෙ නැහැ කියලා දේශපාලඥයෝ කියන්නේ බොරු – මහජන උපයෝගීතා කොමිසම

විදුලිය විසන්ධි නොකරන බවට ඇතැම් දේශපාලඥයින් පවසන කරුණු පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. අද...

මම කවදාවත් ජනාධිපතිතුමාව නාවලා නැහැ – ඥාණක්කා

0
තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව කිසිදු දිනෙක නහවා නොමැති බව අනුරාධපුරයේ සුප්‍රසිද්ධ චරිතයක් වන ඥාණක්කා පවසනවා. ඒ සන්ඩේ ටයිම්ස්...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...