25 C
Colombo
Friday, March 29, 2024

සඳහිරු සෑයෙ සල්ලි යුද්ධයෙන් මියගිය අයගෙ පවුල්වලට දෙන්න තිබ්බා

- Advertisement -

සඳහිරු සෑය සඳහා වැයකළ මුදල් යුද්ධය හේතුවෙන් දිවි අහිමිවූවන්ගේ පවුල් වෙනුවෙන් ලබාදිය යුතුව තිබූ බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පවසනවා.

ලෝකය පුරා යුද සැමරුම් ස්මාරක ඉවත් කරමින් සිටින කාලයක, මෙරට රජය මහජන මුදල් වැයකරමින් ස්මාරක ඉදිකිරීම හරහා යුද්ධයෙන් පරාජිත ජන කොට්ඨාශවල වෛරය වැපිරවීමට උත්සාහ කරන බවයි ඇය පෙන්වා දෙන්නේ.

ඒ, අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට සහභාගිවෙමින්.

සැබෑ යුද විරුවන් සැමරීම වන්නේ යුද්ධය හේතුවෙන් අසරණ වූ දෙපාර්ශ්වයේම වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීම බවත් ඒ අනුව සඳහිරු සෑය සඳහා වැයකළ මුදල් යුද්ධය හේතුවෙන් සිය ස්වාමියා අහිමි වූ වැන්දඹුවන්ට, පියා අහිමි වූ දරුවන්ට ලබාදීමට තිබූ බවද කවිරත්න මහත්මිය අවධාරණය කර සිටිනවා..

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...