මහමැතිවරණය සදහා ජාතික ජනබලවේගයෙන් කොළඹ දිස්ත්රික්කය සදහා තරග කරන කණ්ඩායම පසුගිය (09) දින නාමයෝජනා පත්ර අත්සන් කරනු ලැබුවා.
ඒ අනුව එම නාමයෝජනා පත්ර අද (11) දිනයේ දිස්ත්රික් තේරිම්භාර නිළධාරියා වෙත භාරදි තිබෙනවා.
මෙලෙස ජාතික ජන බලවේගයෙන් කොළඔ දිස්ත්රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුව සඳහා ඉදිරිපත් වන පිරිස වන්නේ,