30 C
Colombo
Wednesday, February 19, 2025

මැතිවරණ කොමිසමේ සහ මානව හිමිකම් කොමිසමේ නව සභාපතිවරුන් වැඩ අරඹයි

- Advertisement -

මැතිවරණ කොමිෂන් සභාවේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නව සභාපතිවරුන් සිය ධුරවල රාජකාරි ආරම්භ කළා.

මේ අනුව මැතිවරණ කොමිසමේ නව සභාපති ලෙස විශ්‍රාමික මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා අද (05) අද වැඩ භාර ගනු ලැබුවා.

මානව හිමිකම් කොමිසමේ නව සභාපතිවරයා ලෙස ඊයේ (04) රාජකාරි ආරම්භ කරනු ලැබුවේ විනිසුරු එල්. ටී. බී. දෙහිදෙණිය මහතායි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා පසුගියදා මෙම පත්වීම් සිදු කරනු ලැබුවා.

මේ අමතර මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කලේ එහි සෙසු සාමාජිකයින් ලෙස පත් කළ හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයෙකු වන එම්.ඒ.පී.සී. පෙරේරා සහ නීතිඥ අමීර් මොහොමඩ් ෆායිස් ද අද (05) රාජකාරි ආරම්භ කළ බවයි.

RECENT ARTICLES - SINHALA

අප්‍රේල් මාසෙන් පස්සේ එන ඩිජිටල් හැඳුනුම්පත

ඩිජිටල් හැඳුනුම්පත එළඹෙන අප්‍රේල් මාසයෙන් පසු නිකුත් කිරීමට කටයුතු කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා දත්ත...

හරක් කටාට උදවු කළ සැකකරුවන් දෙදෙනෙක් ලංකාවට ගෙන එයි

ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ , මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන්...

Breaking: ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන පුද්ගලයාව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පුත්තලම පාලවිය ප්‍රදේශයේ දියි. මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති මෙම...

POPULAR ARTICLES