28.4 C
Colombo
Wednesday, July 9, 2025

යාපනයේ මී උණ රෝගීන් ගණන ඉහළට

- Advertisement -

යාපනයට බලපා ඇති මී උණ තර්ජනය යළිත් උත්සන්න වී ඇති බව උතුරේ සෞඛ්‍ය නිලධාරීන් පවසනවා.

එක් දිනයක් ඇතුළත යළිත් මී උණ රෝගය වැළදුණු රෝගීන් හතර දෙනෙකු යාපනය ශීක්ෂණ රෝහලට හා පේදුරුතුඩුව මන්තිහෙයි රෝහලට ඇතුළත් කොට ඇති අතර රෝගය වැළඳී ඇති බවට සැක කෙරෙන එහෙත් මෙතෙක් නිශ්චය වශයෙන් පරීක්ෂණ වලින් සනාථ නොවූ රෝගීන් හත් දෙනෙකු ද යාපනයෙන් හමු වී තිබෙන බවයි පැවසෙන්නේ.

යාපනය ඇතුළු උතුරු ප්‍රදේශයෙන් මී උණ රෝගය තුරන් කිරීම සදහා සෞඛ්‍ය නිලධාරීන් ඉතා කාර්යක්ෂම වැඩසටහන් ගණනාවක් ප්‍රදේශ පුරා දියත් කොට තිබියදී යළිත් මී උණ වසංගතය උත්සන්න වීම විශාල තර්ජනයක් වී තිබෙනවා.

කෙසේවෙතත් ගත වූ කාලය ඇතුළත මී උණ රෝගය හේතුවෙන් රෝගීන් නව දෙනෙකු උතුරු ප්‍රදේශයේ රෝහල්වලදී මියගොස් ඇති අතර, 234 දෙනෙකු එම රෝගය සදහා ප්‍රතිකාර ලබා ගෙන තිබුණා.

එමෙන්ම යාපනය හා උතුරු ප්‍රදේශය පුරා මී උණ සම්බන්ධයෙන් ජනතාව දැණුවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදු වෙමින් පවතිනවා.

RECENT ARTICLES - SINHALA

ටෙක්සාස් ගංවතුරෙන් පුද්ගලයින් 161දෙනෙකු අතුරුදන්

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ ගංවතුර තත්ත්වයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 109ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ තවත් පුද්ගලයින් 161 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි. මියගිය...

2030 දී ඩිජිටල් ආර්ථිකයක්

වසර 2030දී ඩිජිටල් ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඩිජිටල්...

වාහන මිල ඉහළ යනු ඇතැයි අනතුරු ඇඟවීමක්

වාහන ආනයනය කිරීම සඳහා මෙම වසර සඳහා වෙන් කළ මුදලින් ඉතිරි වී ඇත්තේ ඩොලර් මිලියන දෙසීයක් පමණක් බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී වාහන මිල යළි...

POPULAR ARTICLES