“තෙල් ටැංකි කතාව පිස්සුවක් ” අගමැති ගම්මන්පිලගේ රෙදි ගලවයි
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නැවත ලංකාවට ගැනීමේ කතාව පිස්සුවක් යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙම ප්‍රතිචාරය දක්වා ඇත්තේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ලංකාවට ලබාගැනීම ඇත්තක්දැයි ජනමාධ්‍යවේදීන් කළ විමසීමකටය. මහනුවර ගැටඹේ රාජෝපවනාරාමයේ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විමසා බැලීමට අගමැතිවරයා ඊයේ(19) පැමිණි අවස්ථාවේදී මෙම ප්‍රකාශය කර ඇත. ත්‍රිකුණාමල තෙල් ටැංකි ලංකාවට ලබාගන්නා බවට ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරනු … Continue reading “තෙල් ටැංකි කතාව පිස්සුවක් ” අගමැති ගම්මන්පිලගේ රෙදි ගලවයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed