වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂක ගැන නියෝගය කල් ගිහින්

වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එරෙහිව ගොනුකර තිබෙන රිට් පෙත්සමේ අතුරු ඉල්ලීම් පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් ලබන 26 වනදා දක්වා කල් තැබුවා. ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්. එම නියෝගය අද (09) අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. … Continue reading වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂක ගැන නියෝගය කල් ගිහින්