අවුරුදු ගීතයක් විකෘති කළ සැකකරුට අධිකරණය දුන් නියෝගය

අවුරුදු ගීතයක් විකෘති කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරු එළැඹෙන 22 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. රන්වල බළකාය සමග ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතා විසින් ගයනු ලබන අවුරුදු ගීතයක් විකෘති කිරීම සම්බන්ධයෙන් එම සැකකරුට චෝදනා එල්ලවි තිබුණා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 31 හැවිරිදි වියේ පසුවන තලාතුඔය ප්‍රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියෙක්. සැකකරු අද (17) කුලියාපිටිය … Continue reading අවුරුදු ගීතයක් විකෘති කළ සැකකරුට අධිකරණය දුන් නියෝගය