29 C
Colombo
Wednesday, July 17, 2024

හංවැල්ල සමූහ දූෂණයේ සැකකරුවන්ට අධිකරණයෙන් දුන් නියෝගය

- Advertisement -

හංවැල්ල ජල්තර ප්‍රදේශයේ දී පාසල් ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක්කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තරුණයින් 08දෙනා අධිකරණය වෙත අද (23) ඉදිරිපත් කර තිබෙනවා.

අනතුරුව ඔවුන්ව පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට හෝමාගම වැඩබලන මහෙස්ත්‍රාත් ප්‍රියංකා මද්දුම පටබැඳි මෙනෙවිය නියෝග කළා.

හංවැල්ල පොලිසිය මගින් අදාළ සැකකරුවන් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමක් අනුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත්කර තිබුණේ රණාල සහ ජල්තර පදිංචි පිරිසක්.

16 හැවිරිදි පාසල් සිසුවියක් ඇයගේ පෙම්වතා සහ ඔහුගේ මිතුරන් පිරිසක් විසින් සමූහ දූෂණයකට ලක්කිරීමේ සිදුවීමක් පසුගිය 21 වනදා වාර්තාවුණා.


RECENT ARTICLES - SINHALA

ප්‍රතික්‍රීයක හිඟයෙන් වෛද්‍ය පරීක්ෂණ රැසක් නැවතිලා

වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් ප්‍රතික්‍රීයක සහ අවශ්‍ය රසායන ද්‍රව්‍ය ලබා නොදීම හේතුවෙන් රෝගීන්ට අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ රැසක් දීර්ඝ කාලීනව නවතා දමා ඇති බව සෞඛ්‍ය...

පොහොර මිල ලොකු ගාණකින් අඩු වෙයි

රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන පොහොර වර්ග 5ක මිල ගණන් අද (17) සිට අඩු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පොහොර සමාගම දැනුම්දී තිබෙනවා. එම...

සිව් හැවිරිදි දැරියගේ සිරුර ළිඳකින් හමුවෙයි

රුවන්වැල්ල,  කිරිපෝරුව ප්‍රදේශයේ ළිඳක් තුළ තිබී දැරියකගේ මළ සිරුරක් හමුව තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ  සිව් හැවිරිදි, දෙව්මි අමායා නැමැති කුඩා දැරියක්. එමෙන්ම ඇගේ කථනාබාධිත මවද සිහිසුන්ව...

POPULAR ARTICLES

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් බවයි. කණිෂ්ඨ, ද්විතීයික අධ්‍යාපනයේ...