මමද දුමින්ද ද කියලා පක්ෂෙ තීරණයක් ගන්න ඕන-හිරුණිකා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සමාව දීමේ ගනුදෙනුවකට සමගි ජන බලවේගය කටයුතු කළහොත් තමාට තීරණයක් ගැනීමට සිදුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරනවා. එවන් ගනුදෙනුවකුට ගියහොත් තමන් පක්ෂයට අවශ්‍යදැයි තීරණය කිරීමට පක්ෂයට සිදුවන බව ඇය පවසනවා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමට එකඟ නොවුනු ඇතැයි තමන්ගේ විශ්වාසය … Continue reading මමද දුමින්ද ද කියලා පක්ෂෙ තීරණයක් ගන්න ඕන-හිරුණිකා