මෙරව ජනාධිපතිවරණය සඳහා ඇප තැබූ පිරිස 36 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ පිළිගත් දේශපාලන පක්ෂ 19ක් සහ වෙනත් දේශපාලන පක්ෂ 01ක් මෙලෙස ඇප තැන්පත් කර ඇති බවයි.
තවද ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයින් ගණන 16ක් වන බවත් එම නිවේදනයේ සඳහන්.