31.1 C
Colombo
Sunday, July 13, 2025

දහවල් 12 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය

- Advertisement -

අද (21) දහවල් 12 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 45 ඉක්මවා තිබෙනවා.

ඒ අනුව අද දහවල් 12 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත පහතින් ,

කොළඹ – 50%
නුවරඑළිය – 45%
ගාල්ල – 42%
මාතර – 35%
කුරුණෑගල – 50%
පුත්තලම – 42%
අනුරාධපුර – 50%
පොළොන්නරුව – 44%
මොනරාගල – 32%
ගම්පහ – 52%,
යාපනය – 35%,
මුලතිව් – 46%,
වවුනියාව – 51%,
මන්නාරම – 40%,
බදුල්ල – 40%,
රත්නපුර – 58%,
කෑගල්ල – 49%,
මඩකලපුව – 23%,
ත්‍රිකුණාමලය – 51%

RECENT ARTICLES - SINHALA

ලංකාව සහ චීනය සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර...

අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන – හරිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

ඉෂාරාගේ මව වැලිකඩ බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාර සෙව්වන්දිගේ මව වැලිකඩ බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා. හෘදයාබාධයක් හේතුවෙන් ඇය මෙලෙස පසුගිය 11 වැනිදා ජීවිතක්ෂයට පත්ව...

POPULAR ARTICLES