30 C
Colombo
Monday, August 15, 2022

නවසීලන්ත ප්‍රහාරයේ වගකීම අපරාධකරුට මිස ආගමකට හෝ ජාතියකට නොවෙයි – නවසීලන්ත අගමැතිනි

- Advertisement -

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් කාර්යාලය,නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි ඊයේ (3) සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ෆේස්බුක් ඔස්සේ සටහනක් තබමින් සිදුවීම පිළිබඳ කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

ඉතා අසීරු අවස්ථාවක ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් සහ සිදුවීම හේතුවෙන් වෙනත් ආකාරයකින් පීඩාවට පත් වූවන් සියලු වෙත ශෝකය ප්‍රකාශ කරන බව එහි සඳහන් වනවා.

එමෙන්ම කොළඹ නවසීලන්ත මහකොමසාරිස් කාර්යාලය ඔවුන්ගේ නිවේදනයෙන් අවධාරණය කර ඇත්තේ අග්‍රාමාත්‍ය ජසින්ඩර් ආඩන් ප්‍රකාශ කර ඇති පරිදි එම ක්‍රියාවන්හි වගකීම පැවරෙන්නේ අපරාධකරුට පමණක් වන බවයි.

මෙම ප්‍රහාරය කිසිදු ආගමික වාර්ගික හෝ සංස්කෘතියක් නියෝජනය නොකරන බව අගමැතිවරිය පැහැදිලිවම ප්‍රකාශ කර ඇති බව එම නිවේදනයේ සඳහන් වෙනවා.

නවසීලන්තයේ ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ සම්බන්ධතාවය අඛණ්ඩව හා නැවුම්බවෙන් ඉදිරියටත් පවතින බව ද එම නිවේදනයෙන් අවධාරණය කරයි.

RECENT ARTICLES - SINHALA

කාර්‍යාලයේ වියදම් වැඩි නම් ප්‍රධානියාගේ පුද්ගලික මුදලින් අයකෙරේ

0
රජයේ වියදම් පාලනය කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට පරිබාහිරව වියදම් සිදුකරනු ලබන්නේ නම් ඊට අදාළ වගකිව යුතු නිලධාරීන් විසින්...

සහල් මිල පහතට

වී අලෙවි මණ්ඩලය මගින් නිකුත් කරන සියලුම සහල් වර්ගවල මිල ගණන් රුපියල් 5කින් අඩුකිරීමට පියවරගත් බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තෑග්ගක්..! (PHOTOS)

0
ඉන්දියාව ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ ඩෝනියර් (INDO – 228) ගුවන් යානය අද (අගෝ. 15) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් භාර ගනු ලැබ තිබෙනවා

RECENT ARTICLES - ENGLISH

Chinese students to follow the Master of Finance in Economics of the University of...

0
The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme...

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...