අරගලයට බීච් පාටිය කියපු කෙනා ඉල්ලා අස්වුණා – අද දෙරණ

පසුගියදා දෙරණ 24 නාළිකාවේ විකාශය වූ ‘State of The Nation’ වැඩසටහනෙහි නිෂ්පාදකවරයා සහ නිවේදකයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් බව දෙරණ මාධ්‍ය නාලිකාව නිවේදනය කරනවා. අදාළ වැඩසටහනේදී තරුණ පිරිස් ගාලු මුවදොර පවත්වන විරෝධතාවය හැදින්වූයේ වෙරළ සාදයක් (Beach Party) ලෙසයි. එම වැඩසටහන ඉදිරිපත් කළ මහීෂ් ජොනී නැමැත්තා අදාළ විරෝධතා දැඩිව විවේචනය කළ අතර විරෝධතාකරුවන්ව තකතීරුවන් ලෙසද … Continue reading අරගලයට බීච් පාටිය කියපු කෙනා ඉල්ලා අස්වුණා – අද දෙරණ