උද්දිකගේ ආරක්ෂකයින්ගේ පිස්තෝල පරීක්ෂා කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේ‍රමරත්න මහතාගේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් දෙදෙනාගේ පිස්තෝල අවි 02 වහාම රජයේ රසපරීක්ෂක වෙත යොමු කිරීමට නියෝග කර තිබෙනවා. ඒ අනුව අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) නියෝග කර ඇත්තේ එම රසපරීක්ෂක විමර්ශනයේ වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි. අනුරාධපුර දිස්ත‍්‍රික් … Continue reading උද්දිකගේ ආරක්ෂකයින්ගේ පිස්තෝල පරීක්ෂා කෙරේ