පිහිනුම් තටාකයේ බැස සබන් ගා දිය නෑ දෙදෙනෙකු පොලිසිය සොයයි

ජනාධිපති මන්දිරයට කඩා වැදී පිහිනුම් තටාකයට බැස සබන් ගා දිය නාන ලදැයි කියන පුද්ගලයන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා. මෙසේ සබන් ගා ස්නානය කළ එක් අයකු බදුලු ප්‍රදේශයේ ප්‍රදේශීය සබා මන්ත්‍රීවරයකු බවයි පැවසෙන්නේ. අනෙක් පුද්ගලයා තලවාකැලේ පදිංචි අයෙක්. මොවුන් දෙදෙනා අත් අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇති බව යි පොලිසිය … Continue reading පිහිනුම් තටාකයේ බැස සබන් ගා දිය නෑ දෙදෙනෙකු පොලිසිය සොයයි