තරුණයෙකුගේ වෘෂණ කෝෂයකට හානී වීමේ සිද්ධියට පොලීසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

මැදවච්චිය පොලීසියේ නිලධාරීන් පිරිසක් සිදුකළ පහරදීමක් නිසා තරුණයෙකුගේ වෘෂණ කෝෂයක් සැත්කමකින් ඉවත් කිරීමට සිදුවූ  සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ තරුණයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බවයි. ඔහු සිදුකළ ප්‍රකාශය අනුව අනුරාධපුර රෝහල් පොලීසිය මගින් කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා දැනුවත් කර තිබුණා. අනතුරුව කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය … Continue reading තරුණයෙකුගේ වෘෂණ කෝෂයකට හානී වීමේ සිද්ධියට පොලීසියේ දෙදෙනෙක් අත්අඩංගුවට