අරගලයට සහය දුන් පොලිස් නිලධාරියා පොලිස් භාරයට

ගාලු මුවදොර ක්‍රියාත්මක ආණ්ඩු විරෝධී අරගලයට සහය දුන් පොලිස් නිලධාරියා පොලිස් විශේෂ විමර්ශන ඒකකය (SIU) භාරයට ගෙන තිබෙනවා. ගාලු මුවදොර පැවති විරෝධතාවයට අද (14) සහභාගි වෙමින් ඔහු සඳහන් කළේ ආණ්ඩුව දිගින් දිගටම ජනතාව කෙරෙහි දක්වන මෙම මර්දනකාරී ක්‍රියාමාර්ගය තවදුරටත් දරාගෙන සිටිය නොහැකි බවයි. මෙම ප්‍රකාශයට අදාළව ඔහුව මේ වන විට පොලිස් විශේෂ විමර්ශන ඒකකය භාරයට … Continue reading අරගලයට සහය දුන් පොලිස් නිලධාරියා පොලිස් භාරයට