26 C
Colombo
Sunday, March 16, 2025

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලයට පොලීසිය කඩාපනියි

- Advertisement -

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නුගේගොඩ කාර්යාලයට පොලීස් කණ්ඩායම් දෙකක් පැමිණ එම කාර්යාලය සෝදිසි කර තිබෙනවා.

මිරිහාන අපරාධ අංශයේ පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණ එහි සිටි පිරිසකගෙන් ප්‍රශ්න කිරීම්ද කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර අවස්ථාවකද පොලීසියට අවශ්‍ය කරන පුද්ගලයෙක් ඇති බව පවසමින් පොලිස් කණ්ඩායමක් එම කාර්යාලයට ඇතුළුවීමට උත්සහ කළා.

කෙසේවෙතත් කිසිදු සෝදිසි වරෙන්තුවක් හෝ අවශ්‍ය කරන පුද්ගලයෙකුගේ නම සදහන් කිරීමට පොලීසිය අපොහොසත්වීම නිසා එම කාර්යාල පරිශ්‍රයට ඇතුළුවීම වැළැක්වීමට පක්ෂ ක්‍රියාකාරීන් එම මොහොතේ කටයුතු කළා.

RECENT ARTICLES - SINHALA

ගිනි අවි සමගින් පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට

ගිනි අවි සමගින් පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුංගල්ල, පල්ලම, මාපලගම, මහනාන්නේරිය සහ අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් පස්දෙනෙක්. ඊයේ (15) රාත්‍රී...

බටලන්ද වාර්තාව ගැන රනිල්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. පසුගිය සතියේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා...

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව...

POPULAR ARTICLES

ට්‍රම්ප්ගේ නියෝගයෙන් යේමනයට ගුවන් ප්‍රහාර

අමෙරිකාව, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ, අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යේමනයට ප්‍රහාර එල්ල කරන බව නිවේදනය කර පැය...