25 C
Colombo
Monday, October 14, 2024

දේශපාලන වේදිකාවට ආගම් ගැන කතා අවශ්‍ය නැහැ – අනුර

- Advertisement -

ආගම් පිළිබඳව හොඳට හෝ නරකට දේශපාලන වේදිකාවල සාකච්ඡාවට ගත යුතු නොමැති බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මහනුවර පැවති ජන රැළියකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

අනුර කුමාර දිසානාය මහතා පවසා සිටියේ, ජාතික ජනබලවේගය යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවැනි වගන්තිය පිළිබඳවත් බුදුදහම මේ දක්වා ලාංකීය සමාජය මේ දක්වා ස්ථාවර කිරීමේ කාර්ය භාරය පිළිබඳවත් අපේ ශිෂ්ඨාචාරය ගොඩනැඟීමේදී  මූලික පදනම වූ බවත් ඉතා නිරවුල්ව සහ පැහැදිලිව විශ්වාස කරන ව්‍යාපාරයක් බවයි.

ආගම සම්බන්ධ කාරණා අළලා අනෙකුත් කණ්ඩායම් නැවත නැවතත් දේශපාලන වේදිකාව තුළ ආගම් පිළිබඳව ප්‍රශ්නයක් මතු කිරීමට තැත් කරන බවත් අනුර කුමාර දිසානයක මහතා මෙහිදී සඳහන් කළා.

“දිනුවොත් මාස 6ක් ඉන්න පුළුවන් වෙයි , 22 වෙනිදා කලබල ඇති වේවි කියලා  සමාජය බය කරන්න හදනවා,  එහෙම කුමන්ත්‍රණයක ඉන්නවා කියලා,අනෙකාට රිදවන්නේ නැතුව ජාතික ජනබලවේගය ජයග්‍රහණය සමරන්නේ කොහොමද කියලා 22 වනදා ඔප්පු කරලා පෙන්නනවා, අපිත් එක්ක වැඩ කරපු නැති , අපිට ඡන්ඩ්ජය නොදුන් කිසිදු පුරවැසියෙකුට නිය තුඩකින්වත් හානි වෙන්නේ නැහැ කියලා සහතික වෙනවා”

RECENT ARTICLES - SINHALA

කටුකුරුන්දේ දුම්රිය අනතුර සියදිවි නසාගැනීමක් බවට අනාවරණයක්

කළුතර කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී තිදෙනෙකුට දිවි අහිමි කරමින් ඊයේ (12) රාත්‍රියේ සිදුවූ දුම්රිය අනතුර සියදිවි නසා ගැනීමක ප්‍රතිඵලයක් බවට පොලීසියට තොරතුරු අනාවරණ වී තිබෙනවා. පොලීසිය...

මාලිමාවෙන් පාර්ලිමේන්තුවට රත්නපුරෙන් එන අය මෙන්න

මෙවර මහමැතිවරණය සදහා ජාතික ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් 14 දෙනෙකු ඉදිරිපත්වි තිබෙනවා. ඒ අනුව, අපේක්ෂකයින් පසුගිය 11 වැනිදා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී නාමයෝජනා භාර...

තවත් චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැක කෙරෙන චීන ජාතිකයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වැලිකඩ, කෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

එළවළු සහ මාළු මිල ගණන් පහළට

0
මේ දිනවල සියලු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිලෙහි මෙන්ම මත්ස්‍ය මිල ගණන් ද සීඝ්‍රයෙන් පහත බැස ඇති බවයි වෙළෙදුන් පවසනවා. වැඩි එළවළු අස්වැන්නක් ලැබීම හේතුවෙන් වෙළඳපොල...

බස්නාහිර පළාතේ පාසල් කිහිපයක් වසා දැමේ

පවතින අයහපත් කාලගුණයේ හේතුවෙන් බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් කැලණිය සහ මීගමුව අධ්‍යාපන කලාපවල පාසල් හතරකට හෙට (14) දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා. අනුව කැලණිය මහා...