27 C
Colombo
Friday, April 19, 2024

මහ බැංකු අධිපතිට කැබිනට් ඇමතිවරයෙකුගේ තැන

- Advertisement -

මහ බැංකු අධිපතිවරයාට කැබිනට් අමාත්‍යවරයෙකු හා සමාන තත්ත්වයක් හිමිව තිබෙනවා.

ඒ අනුව මෙරට පුද්ගල ධූරාවලියේ 05 වන ස්ථානය හිමිවන විපක්ෂ නායකධූරය, කැබිනට් අමාත්‍යධූර, ෆීල්ඩ් මාර්ෂල් ධූරය හා සම තැනක් මහ බැංකු අධිපතිවරයාට හිමිවනු ඇති.

මීට පෙර මහ බැංකු අධිපතිවරයාට හිමව තිබුණේ මෙරට පුද්ගල ධූරාවලියේ 20 වන ස්ථානයයි. එම ධූරාවලිය අනුව පළමු ස්ථානය ජනාධිපතිවරයාටත්, දෙවන ස්ථානය අග්‍රාමාත්‍යවරයාටත් හිමි වනවා.

කථානායකවරයාට පුද්ගල දූරාවලියේ තෙවන ස්ථානය හිමිවන අතර එහි සිව්වන ස්ථානය හිමිවන්නේ අගවිනිසුරුවරයා වෙතයි.

No description available.

RECENT ARTICLES - SINHALA

දුම්රිය ගමන්වාර 4 ක් අවලංගුයි

දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය විසින් පියවර ගෙන තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ...

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස්...

පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...